ක්‍රිම්සන් ලිග් අන්තර්ජාතික කරාතේ තරගාවලියෙන් දස්කම් පෑ දූ පුතුන්
Published by: Admin | Date: Apr 20, 2026
2026/03/14 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ ක්‍රිම්සන් ලිග් අන්තර්ජාතික කරාතේ තරගාවලියෙන් දස්කම් පෑ දූ පුතුන්
M.P දිදුලි තාරකා පතිරණ ශිෂ්‍යාව
කුමිතේ කිලෝග්‍රෑම් 25 අඩු බර පන්තියෙන් රන්පදක්කමත්,කාතා අංශයෙන් රිදී පදක්කමත්
ඔබෙත් බානුල දළුවක්ගොඩ ශිෂ්‍යයා
කුමිතේ කිලෝග්‍රෑම් 25 අඩු බර පංතියෙන් ලෝකඩ පදක්කමත්,කාතා අංශයෙන් හොඳම අට දෙනාඅතරටත්
නෙත්මි උදාරා කෝට්ටගේ ශිෂ්‍යාව
කුමිතේ කිලෝග්‍රෑම් 40 ට අඩු බර පන්තියෙන් රිදී පදක්කමත්,කාතා අංශයෙන් ලෝකඩ පදක්කමත්
යනුල දිනුයුරු ශිෂ්‍යයා
කුමිතේ කිලෝග්‍රෑම් 25 ට අඩු බර පන්තියෙන් ලෝකඩ පදක්කමත්,කාතා අංශයෙන් ලෝකඩ පදක්කමත්
ලකිත මන්දිව් ශිෂ්‍යයා
කාතා අංශ නියෝජනය කරමින් සහභාගිත්වය වෙනුවෙන්ද ජයග්‍රහණ රැසක් ලබාගත් දූ පුතුන් හට සුභාශිංසන පුද කරමි